Tuesday, July 19, 2011

.

එල්වී ජයවීර බොක්සිං කුසලානය හොරණ විද්‍යාරතනයට

එල්වී ජයවීර බොක්සිං කුසලානය හොරණ විද්‍යාරතනයට

මහනුවර රණබිම රාජකීය විද්‍යාලයේ දී පැවති මෙවර එල්වී ජයවීර පාසල් බොක්සිං තරගාවලියේ සූරතාවය හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යාල පීඨය හිමිකර ගැනීමට සමත් වුණා.කලෙක නිහැඩියාව නාමා කරමින් මෙවර යළි පාසල් බොක්සිං කවයට ගොඩවූ රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලය මෙවර අනු සූරතාවය දිනා ගන්නට සමත් වුණා.තෙවන ස්ථානය හිමි වූයේ පානදුර සුමංගල විද්‍යලීය බොක්සිං කණ්ඩායම යි.තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස රණබිම රාජකීය විද්‍යලය නියෝජනය කළ එස් ආර් අතපත්තු ගෞරවයට පාතු වූ අතර දක්ෂතම පරාජිතයා බවට පත් වූයේ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ වීජීඑස්එල් අබේරත්නයි.

තරගයේ වයස් ඛාණ්ඩ සහ බර පංති වලට අදාළව නිකුත් වූ නිල ප්‍රතිපල ලේඛණය මේ සමග දැක් වේ.ඡායාරූප වලින් දැක්වෙන්නේ ජයග්‍රාහී විද්‍යාරතන විශ්ව විද්‍යා පීඨ බොක්සිං කණ්ඩායම සහ තරගයේ දක්ෂතම ක්‍රීඩකයා වූ මහනුවර රණබිම රාජකීය විද්‍යාලයේ එස්ආර් අතපත්තුයි.

L.V.JAYAWEERA BOXING MEET- 2011

Held from 14th to 17th July 2011 at ranabima royal, gannoruwa

WEIGHT

CLASS Kgs

NAME OF BOXERS

NAME OF SCHOOLS

RANK

13-14 Yrs

33-35

D.M.Y.T. BANDARA

T.G.H.N. JINADASA

KADUGANNAWA CENTRAL COLLEGE

MAYURAPADA NATIONAL SCHOOL

1

2

35-37

L.H.K.M. FERNANDO

C.A. GUNASINGHE

SUMANGALA COLLEGE, PANADUR

VIDYARATHNA U.COLLEGE HORANA

1

2

37-39

M.C.L. JAYASINGHE

S.M.AFRIDI

VIDYARATHNA U.COLLEGE HORANA

ZAHIRA BOYS COLLEGE KATUGASTOTA

1

2

39-41

S.R.ATHAPATTU

V.G.S.L. ABEYRATHNE

RANABIMA ROYAL COLLEGE.GANNORUWA

ST JOHNS COLLEGE, NUGEGODA.

1

2

41-43

M.T.D.MADUSANKA

R.V.A.H.FERNANDO

VIDYARATHNA U.COLLEGE HORANA

SUMANGALA COLLEGE, PANADUR

1

2

43-45

K.M.P.PUNARJEEWA

R.S.G.DILSHAN

SIVALI COLLEGE, RATHNAPURA.

VENRASAPURAM M.V.KANTALE

1

2

15-16 Yrs

44-46

M.G.P.B.SAMARASINGHE

M.P.ELAPATHA

ELAHARA K.VIDYALAYA,ELAHERA.

GAMINI C. COLLEGE,INGARAYA.

1

2

46-48

J.S.JANANJAYA

K.SINDUJAN

SYLVESTERS COLLEGE,KANDY

ROYAL COLLEGE,COLOMBO 07

1

2

48-50

M.D.B.L.WIJERATNE

N.PALLEPOLA

VIDYARATHNA U.COLLEGE HORANA

TRINITY COLLEGE, KANDY

1

2

50-52

K.A.D.S.C.KADUPITIYA

B.A.K.THIWANKA

KADUGANNAWA CENTRAL COLLEGE

JOSEPH VAZ COLLEGE,VENNAPPUWA

1

2

52-54

W.A.H.PRASAD

P.G.R.MADUSANKA

WICKRAMSHILA NATIONAL SCHOOL

VENRASAPURAM M.V.KANTALE

1

2

17-18 Yrs

46-49

D.L.HETTIARACHCHI

K.G.D.KUMARA

VIDYARTHA COLLEGE, KANDY

PERADENIYA CENTRAL COLLEGE

1

2

49-52

K.P.S.MALAN

K.G.A.V.WEERASINGHE

ST JOHNS COLLEGE, NUGEGODA.

ROYAL COLLEGE,MONARAGALA

1

2

52-56

W.A.R.NAMAL

J.K.D.H.M.PERERA

GALAHITIYAWA NATIONAL SCHOOL

ST JOHNS COLLEGE, NUGEGODA.

1

2

56-60

H.M.R.FERNANDO

P.M.W.P.ABEYRATNE

SUMANGALA COLLEGE, PANADUR

RANABIMA ROYAL COLLEGE.GANNORUWA

1

2

60-64

R.D.B. ATTHANAYAKA

B.K.S.N.COORAY

SIVALI COLLEGE, RATHNAPURA.

NALANDA COLLEGE COLOMBO 10

1

2

FINAL RESULT POINTS

01. VIDYARATHNA UNIVERCITY COLLEGE, HORANA. 24

02. SIVALI CENTRAL COLLEGE,RATHNAPURA. 21

03. SRI SUMANGALA COLLEGE,PANADURA. 19

Best Boxer – S.R.ATHAPATTU - RANABIMA ROYAL COLLEGE.GANNORUWA

Best Loser - V.G.S.L. ABEYRATHNE - ST JOHNS COLLEGE, NUGEGODA